Posts

Showing posts from October, 2019

Story - මේ මගේ පුතා

                                                            Story - මේ මගේ පුතා අපි දෙන්නගේ කසාදේ වුනේ අහම්බෙන්, එයා මට ආදරේ වුනාට මට එයා ගැන පොඩි හැඟීමක්වත් තිබුණේ නෑ.. ඒත් මම නිසා එයා අම්මා කෙනෙක් වෙන්න යන කරුමෙට අන්තිමට මට එයාව බඳින්න වුනා... එයා මාත් එක්ක පොරුවට නගිද්දි, එයාගේ බඩට මාස තුනයි. මේ මගේ ලෙයින් ඉපදෙන මගේම ළමයා වුනත් මගේ හිතේ තිබුනේ තරහක් විතරයි. ඇයි මගේ ජීවිතේ මගේ වැරදි නිසාම නාස්ති කරගත්තේ කියන සිතුවිල්ල මගේ හිතෙන් කවදාවත් නැති වුනේ නැහැ... කසාදෙන් පස්සේ එයයි මමයි එක ඇඳකවත් නිදා ගත්තේ නැහැ. එයා ජීවත් වුනේ හම්බවෙන්න ඉන්න බබාගේ ලෝකේ, මම හිටියේ මගේම ලෝකෙක.. ලෝකෙට පෙන්නවත් අපි දෙන්නගේ පවුල් ජීවිතයක් තිබුණේ නැහැ. කොහොමෙන් කොහොම හරි දවසින් දවස බබා ලැබෙන දිනත් කිට්ටු වුනා. ...